Covid 19 ආසාදනය වී ජීවිතයෙන් සමුගත් ලංකා විදුලිබල මණ්ඩලයේ කින්නියා පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ රියදුරකු ලෙස සේවය කල එෆ්. කුරේෂ් මහතාගේ බිරිදට රැකියාවක් ලබාදීමමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමන් පොරොන්දු වී ඇත.