රජයේ ප්‍රතිපත්තිය අනුව යමින් ලංවිම සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ඉහල දැමීමට අදාල චක්‍රලේඛය නිකුත් කරන ලදී.