2022 වසරේ අය වැය ලේඛනය අනුව සියලු රාජ්‍ය හා රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ඉහල දැමිමට අදාල චක්‍රලේඛය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ. එය ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් වෙත කෙසේ බලපානූ ඇත්ද ? නිවරදි නිර්වචනයක් ලගදීම සේවක ඔබට ලබාදීමට සූදානම්. - මාධ්‍ය ඒකකය , ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය