ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩුකරමින් චක්‍රලේඛයක්න්නිකුත් කර ඇත.


View Files

ලංවිම ප්‍රතිව්‍යූහගතකරණට අදාල අමාත්‍ය මණ්ඩල සංදේශය.


View Files

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් රාජකාරියට කැදවීමෙදී ගතයුතු මාර්ගෝපදේශ 07 සහිතව නව චක්‍රලේඛය නිකුත් කෙරේ. - මාධ්‍ය ඒකකය ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය 2022 ජුනි 20


View Files

2023 ஆம் ஆண்டிற்கான இடமாற்ற விண்ணப்ப சுற்றறிக்கை வெளியிடப்படும். அதன்படி, உங்கள் விண்ணப்பத்தை உங்கள் கிளையில் ஜூன் 30, 2022 க்கு முன்பும், உங்கள் HR கிளையில் 14 ஜூலை 2022க்கு முன்பும் சமர்ப்பிக்க வேண்டும். ஊடக அலகு இலங்கை மின்சார சபை தொழில்நுட்ப வல்லுநர்கள் சங்கம் ஜூன் 10, 2022


View Files

Transfer application circular for the year 2023 will be issued. Accordingly, your application should be submitted to your branch before 30th June 2022 and to your HR branch before 14th July 2022. Media Unit Ceylon Electricity Board Technicians Union June 10, 2022


View Files

2023 වසරට අදාල ස්ථානමාරුවීම් අයදුම් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ. මේ අනුව ඔබේ අයදුම්පත්‍රය 2022 ජුනි 30 දිනට පෙර ඔබගේ ශාඛාවටත් 2022 ජුලි 14 දිනට පෙර ඔබගේ මානව සම්පත් ශාඛාවටත් භාර දිය යුතුය. මාධ්‍ය ඒකකය ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය 2022 ජුනි 10


View Files

ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයින්ට හා NVQ පාඨමාලාව හැදෑරීමට අපේක්ෂා කරන සියලුදෙනාට ඉතා වැදගත්වනු ඇත.


View Files

Circular to Extend Retirement Age up to 62 years (English)


View Files

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් විශ්‍රාම වයස 62 දක්වා දීර්ඝ කිරීමේ චක්‍රලේඛය නිකුත්කලා


View Files