Download Files


Title -මධ්‍යම කාරක සභික තනතුර සදහා ඉල්ලුම් පත්‍රය
Category- 2
Description

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ වාර්ෂික මහා සම්මේලනය 2022.12.30 දින පැවැත්වේ. ව්‍යවස්ථානුකූව 2023 - 2024 වසර සදහා නිලධාරීන් පත්කර ගැනීම සිදුවේ ඒ සදහා ව්‍යවස්ථාවට අනුව සංගමයේ මධ්‍යම කාරක සභාවට සම්බන්ධ වීමට කැමති සාමාජිකයින් මෙහි ඇති අයදුම්පත්‍රය සම්පූර්ණ කර 2022.12.20 දිනට පෙර සම ලේකම් , ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය , අංක 209, අටුලුගම , බණ්ඩාරගම ලිපිනයට යොමුකරන්න

මධ්‍යම කාරක සභික තනතුර සදහා ඉල්ලුම් පත්‍රය
Downloads